A proposed building for a doctor, planned to build in Ragama area, 2km from Ragama Town. Land 6.5p, wide roads, wide access. Three parking slots with a private dispensary and a pharmacy. First floor with 3 bedrooms with bathrooms. Spacious library, open kitchen and dinning area. Roof top garden and open space for physical exercises. If you are interested, your suggestions could be coincided, before we finalized the proposed plan. Payment plans can be negotiate. Your keys will be ready in few months time. please call 077 328 2556 වෛද්‍යවරයෙකු සදහා ම ඉදිවෙන යෝජිත ගොඩනැගිල්ල රාගම නගරයට ඉතා ආසන්නව කිලෝමීටර් 2ක් දුරින් පුළුල් මාර්ග. පුළුල් පිවිසුම වාහන 3කට නැවැත්වීමේ පහසුව සමගින් පහත මාලය වෛද්‍ය සේවාව සදහා පහසුකම් සහිත සහ ෆාමසියක් සහිතව රෝගීන් සදහා වෙන්කළ කොටස සහ වැසිකිලි පහසුකම් සේවකයෙකු සදහා වෙන්කළ කුඩා කාමරයක් ද සහිතයි පළමු මහල අංග සම්පූර්ණ කාමර 3ක් පුස්තකාලයක් සහ විවෘත කුස්සියක් ද සමගින් දෙවන මහල විවෘත මිදුලක් සහ ව්‍යායාම සදහා වෙන්කළ කොටසසමගින් අමතන්න...